තේ ඉඩම එකම තැනින් පහසුවෙන්ම කළමනාකරණය කරගන්න.

දෛනික වැඩ, වැටුප්, වියදම් හා දත්ත විශ්ලේෂණය.

නොමිලේ ආරම්භ කරන්න
  • තේ දළු නෙළීම
  • වල් නෙළීම
  • පොහොර යෙදීම
  • කෘෂි රසායන ඉසීම

මෙම පද්ධතිය හරහා ඔබට ලැබෙන සේවාවන්

  • වතුයාය සහ අංශ කළමනාකරණය

  • වතු සේවක කළමනාකරණය

  • ඔබට ආවේණික වැටුප් ක්‍රම

  • සේවක අත්තිකාරම් සහ වැටුප් ගණනය

  • දෛනික කාර්යයන් වාර්තා කිරීම

  • අංශ නිෂ්පාදනය සහ වියදම් විශ්ලේෂණය

  • තේ මධ්‍යස්ථාන ගිණුම කළමනාකරණය

සරල පියවර පහකින්

පියවරෙන් පියවර, ඔබේ වත්තේ වැඩ පහසු කරගන්න.

නිදර්ශනය
  1. සේවක ලියාපදිංචිය

    සේවක විස්තර සහ ගෘහ ඒකක ඇතුළත් කර, ඔබේ වත්තේ සේවකයන් එකම තැනකින් කළමනාකරණය කරන්න.

    තේ වත්තක සේවකයන්ගේ දෛනික වැඩ
  2. දෛනික වැඩ වාර්තා කිරීම

    තේ දළු, අත්තම් සහ අනෙකුත් වැඩ සේවකයා සහ අංශය අනුව සටහන් කරන්න.

    සැබෑ EstateSync ජංගම තිරය: මෙම මාසයේ දෛනික වැඩ වාර්තා
  3. සේවක අත්තිකාරම් වාර්තා කිරීම

    ලබාදුන් අත්තිකාරම් සහ අඩු කිරීම් සටහන් කර, වැටුපෙන් අයකර ගන්නා මුදල පැහැදිලිව බලන්න.

    ජංගම යෙදුම: උපයා ඇත, අයකර ගත් සහ ඊළඟ මාසයට යන මුදල් සහිත වැටුප
  4. සේවක වැටුප් ගණනය

    ඔබ සකස් කළ වැටුප් ක්‍රමය අනුව උපයා ඇති මුදල, අයකර ගැනීම් සහ ගෙවිය යුතු වැටුප බලන්න.

    වෙබ් අඩවිය

    සැබෑ EstateSync වෙබ් තිරය: සේවක වැටුප් ගණනය
  5. අංශ නිෂ්පාදනය සහ වියදම් විශ්ලේෂණය

    අංශ අනුව තේ දළු ප්‍රමාණය, ශ්‍රම වියදම සහ කිලෝග්‍රෑමයක පිරිවැය සසඳන්න.

    වෙබ් අඩවිය

    සැබෑ EstateSync වෙබ් තිරය: අංශ නිෂ්පාදනය සහ වියදම් විශ්ලේෂණය

මිලදී ගැනීම සඳහා

පළමු මාස දෙක නොමිලේ

අදම ලියාපදිංචි වී පළමු මාස දෙක සඳහා නොමිලේ පහසුකම ලබාගන්න

වසරකට

රු. 6,800

මාස 6කට

රු. 3,500

  • සියලු විශේෂාංග, වෙබ් සහ යෙදුම
  • ලියාපදිංචියට ගෙවීම් නැත
නොමිලේ ආරම්භ කරන්න

ඔබගේ වතුයායත් අදම Smart කරගන්න

නොමිලේ ආරම්භ කරන්න